heraths March 21, 2024 at 3:41 pm “අචින්ති තම්පි භවති – චින්ති තම්පි විනස්සති” සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි ලොව දම් කැරකෙනවා තෙල් ටික හිදිලා කාලෙ ගෙවීලා පහණ නිවීයනවා ඇග දරදඩූ කර හූස්ම නතරකර මරුව හෙමින් කනවා ඇසට කදූලූ දී ඔහූ අප තනිකර නොඑන ගමන් යනවා… නිව්යෝර්ක් නිව් ජර්සි ප්‍රාන්තයේ විසූ වික්ටර් විජේසීංහ (වික්ටර් අයියා ) 2024 මාර්තූ මස 17 දින අපෙන් සදහටම සමූගත්තත් ඔබේ සිනහව ගුණ සුවද අපේ සිත්වලට අමතක නොවෙයි. සසර පූරා යන මේ දිග ගමනේදි යලි ඔබ හමුවේවා සතූටූ සිතින් යලි පීං දම් කරනට අප හා එක්වේවා තූන්තර බෝධියකින් එකක් ඉදිරියේ සැනසිලි සුවය දකීවා සසරේ කෙලවර අජරාමර මහ නිවන් ලබා සුවපත් වේවා. සොවට පත් බිරිද පුෂ්පා දරුවන් හා ලංකාවේ බහරේන් නෑදයෝ සමග නන්දනී විජිත අජන්ත සුවිනීතා ලක්ශාන්තිල සිරිමාලිලා ඉලිනොයි චිකාගෝ නෑදෑ හිතමිතූරන්. Reply
1 thought on “Victor Wijesinghe”
“අචින්ති තම්පි භවති – චින්ති තම්පි විනස්සති”
සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි
ලොව දම් කැරකෙනවා
තෙල් ටික හිදිලා කාලෙ ගෙවීලා පහණ නිවීයනවා
ඇග දරදඩූ කර හූස්ම නතරකර මරුව හෙමින් කනවා
ඇසට කදූලූ දී ඔහූ අප තනිකර නොඑන ගමන් යනවා…
නිව්යෝර්ක් නිව් ජර්සි ප්‍රාන්තයේ විසූ
වික්ටර් විජේසීංහ (වික්ටර් අයියා )
2024 මාර්තූ මස 17 දින
අපෙන් සදහටම සමූගත්තත්
ඔබේ සිනහව ගුණ සුවද
අපේ සිත්වලට අමතක නොවෙයි.
සසර පූරා යන මේ දිග ගමනේදි යලි ඔබ හමුවේවා
සතූටූ සිතින් යලි පීං දම් කරනට අප හා එක්වේවා
තූන්තර බෝධියකින් එකක් ඉදිරියේ සැනසිලි සුවය දකීවා
සසරේ කෙලවර අජරාමර මහ නිවන් ලබා සුවපත් වේවා.
සොවට පත්
බිරිද පුෂ්පා දරුවන් හා ලංකාවේ බහරේන් නෑදයෝ සමග
නන්දනී විජිත අජන්ත සුවිනීතා
ලක්ශාන්තිල සිරිමාලිලා ඉලිනොයි චිකාගෝ
නෑදෑ හිතමිතූරන්.